සිංහල ත්‍රිපිටකය සහ අටුවාව

Path Nirvana Foundation

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව app icon
5.0 stars699 reviews50,000+Free
EducationEveryoneVersion 1.4Updated 7/29/2024, 1:55:26 PM
Open in Store
නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකතනයේ භාවිතා කල හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය

බුද්ධ ජයන්ති ත්‍රිපිටක පාළිය, සිංහල පරිවර්ථනය, ඡත්ත සංගායනා අටුවා පාළිය සහ අටුවා සිංහල පරිවර්තනය ඇතුලත් කර සකස් කරන ලදී.
සූත්‍ර අන්තර්ගතය, සූත්‍ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව මෙන්ම සූත්‍රයේ සිට එහි අටුවාවට පිවිසීමේ හැකියාවද සලසා ඇත.
පිටු අංකය මත ඔබා අදාළ scan පිටුව බලන්න.

මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය ලබා දී ලංකාවේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු. මේ මෘදුකාංගය සෑදීමට අප බොහෝ වෙහෙස මහන්සි වූ බැවින් තරු පහක rating එකක් දීමෙන් අපව ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිමු.

ගැටළු සඳහා path.nirvana@gmail.com ලිපිනයට පණිවිඩයක් එවන්න.
Developer email
path.nirvana@gmail.com
Developer website
https://tipitaka.lk
Released
Jul 11, 2020
Current version
1.4
Android version
4.4
Reviews & Ratings
5.0
out of 5
5
4
3
2
1
🌟 Loved by users
699 reviews

Screenshots

සිංහල ත්‍රිපිටකය සහ අටුවාව screenshot 1සිංහල ත්‍රිපිටකය සහ අටුවාව screenshot 2සිංහල ත්‍රිපිටකය සහ අටුවාව screenshot 3සිංහල ත්‍රිපිටකය සහ අටුවාව screenshot 4සිංහල ත්‍රිපිටකය සහ අටුවාව screenshot 5සිංහල ත්‍රිපිටකය සහ අටුවාව screenshot 6