දසුන - Physics App

දසුන

දසුන - Physics App app icon
5.0 stars1,391 reviews10,000+Free
EducationEveryoneVersion VARYUpdated 4/27/2026, 5:35:40 AM
Open in Store
Sri Lanka's 01st Physics App for Science Students.
ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් නිකුත් වූ පලමු සිංහල භොතික විද්‍යාව මෘදුකාංගය

දසුන යනු ශ්‍රී ලංකාවේ A/L සිසුන් වෙනුවෙන් Physics විශය පාදක කරගෙන නිකුත් වූ පලමු සිංහල මෘදුකාංගය වේ. මෙම මෘදුකාංගය නොමිලයේ බාගත කරගත හැකි අතර ඔබගේ දත්ත ඇතුලත්කර ගිනුමක් සාදගැනීම මගින් මෘදුකාංගය භාවිතකල හැකිය.

Theory / සිද්ධාන්ත

Physics App comes with the latest A/L physics theory according to Sri Lanka educational department's Theory scope. And updating regularly.
දසුන මෘදුකාංගය තුල A/L විශය පථයට අදාල Physics සිද්ධාන්ත ඇතුලත්වන අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් යාවත්කාලීන කරනු ලබනවිට යාවත්කාලීන කරනු ලැබේ.

Practical / ප්‍රායෝගික පරීක්ෂණ

Physics App comes with the latest A/L physics practical according to Sri Lanka educational department's Practical scope. And updating regularly.
දසුන මෘදුකාංගය තුල A/L විශය පථයට අදාල Physics සිද්ධාන්ත ඇතුලත්වන අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් යාවත්කාලීන කරනුලබනවිට යාවත්කාලීන කරනු ලැබේ.

Short notes / කෙටි සටහන්

දසුන Physics App comes with the most important and frequently required short notes and formulas related to A/L Physics.
දසුන මෘදුකාංගය තුල A/L Physics විශයට අදාල වැදගත් හා නිතරම අවශ්‍යවන කෙට් සටහන් හා සමීකරන ඇතුලත්වේ


After A/L / විභාගයෙන් පසු

දසුන Physics App comes with the details of the educational course and technical courses, students may attend after the A/L examination. You can also contribute to the progress of the දසුන software and your organisation by providing accurate information about the institution you are studying/studied.
දසුන මෘදුකාංගය තුල A/L විභාගයෙන් පසු සහභාගී වියහැකි පාඨමාලා හා වෘර්තීය නිපුනතා සදහා සහභාගී වියහැකි ආයතන පිලිබදව තොරතුරු ඇතුලත්වේ.ඔබ අධ්‍යාපන ලබන/ලැබූ ආයතනයේ නිවැරදි තොරතුරු ලබාදීම මගින් ඔබටද දසුන මෘදුකාංගයේ හා ඔබ ආයතනයේ ප්‍රගමනය සදහා දායකත්වය ලබාදිය හැකිය

Universities / ලංකාවේ විශ්වවිද්‍යාලයන්

දසුන Physics App contains information about each and every University in Sri Lanka. Not only that දසුන contains Departments, course and other important educational details of each university. You can also contribute to the progress of the දසුන software and your organisation by providing accurate information about the University you are studying/studied.
දසුන මෘදුකාංගය තුල A/L විභාගයෙන් පසු ඇතුලත් වියහැකි විශ්වවිද්‍යාලයයන් හා ඒවායේ හැදෑරිය හැකි විශය පථයන්ගේ තොරතුරු ඇතුලත්වේ.ඔබ අධ්‍යාපන ලබන/ලැබූ විශ්වවිද්‍යාලයේ නිවැරදි තොරතුරු ලබාදීම මගින් ඔබටද දසුන මෘදුකාංගයේ හා ඔබ විශ්වවිද්‍යාලයේ ප්‍රගමනය සදහා දායකත්වය ලබාදිය හැකිය


Copyright:

දසුන is proprietary software and an Intellectual Property owned by Dasun Jayarathna and Nadeesh Karunarathna. Decompiling its APK, reverse engineering the code or modifying the software is strictly prohibited and liable for copyright infringement.

Contribute:
If you have any issues, improvement suggestions or feedback for දසුන please contact us on contact.dasuna@gmail.com or connect with us on https://www.facebook.com/Dasunaphysicsapp or direct message through whatsapp Number 0701166088

© 2020 දසුන - The Free Physics App for Sri Lankan science Students With Solution 0.0
Developer email
Contact.dasuna@gmail.com
Released
Apr 2, 2020
Current version
VARY
Android version
VARY
Reviews & Ratings
5.0
out of 5
5
4
3
2
1
🌟 Loved by users
1,391 reviews

Screenshots

දසුන - Physics App screenshot 1දසුන - Physics App screenshot 2දසුන - Physics App screenshot 3දසුන - Physics App screenshot 4දසුන - Physics App screenshot 5දසුන - Physics App screenshot 6