Sinhala Stickers and GIF for S

FIT apps

Sinhala Stickers and GIF for S app icon
50,000+Free
SocialTeenVersion 0.1.0Updated 9/8/2024, 9:27:26 PM
Open in Store
facebook, whatsapp, Instagram, twitter, skype, viber, imo, wechat, telegram ඇතුළු සියළු සමාජ මාධ්‍යය, sms සහ email තුළින් පණිව්ඩ යැවීමට හා සුභ පැතීමට විනෝදාත්මක, ආකර්ශණිය සිංහල ස්ටිකර් png සහ gif වශයෙන් මෙම යෙදුම තුළින් ලබා ගත හැක. සිංහල වදන්, ජයාරූප ඇතුළත් වදන්, සුභ පැතුම් සහ ආශිර්වාදාත්මක වදන් ස්ටිකර් png සහ gif මෙහි ඇතුළත් වේ.

● ආකර්ශණිය සහ සිත් ඇදගන්නා පණිවිඩ, සුභ පැතීම් සහ විනොදාස්වාද වදන් විශාල ප්‍රමාණයක් ස්ටිකර් වශයෙන් මෙම යෙදුම තුළ අන්තර්ගත අතර, එම ස්ටිකර් ඉතා පහසුවෙන් අන් අය වෙත සියළුම සමාජ මාධ්‍ය සහ sms සහ email භාව්තයෙන් යොමු කල හැක.
● සතිපතා අළුත්ම ස්ටිකර් ඇතුළත් කරනු ලැබේ.

Attractive Sinhala Sticker and GIF for all social media use including facebook, whatsapp, Instagram, twitter, skype, viber, imo, wechat, telegram, sms and email.
● These stickers can be easily shared using social media, sms and email
● New stickers are added weekly.

Thanks
FIT apps Team
Developer email
fitappssl@gmail.com
Released
Jun 2, 2020
Current version
0.1.0
Android version
7.0

Screenshots

Sinhala Stickers and GIF for S screenshot 1Sinhala Stickers and GIF for S screenshot 2Sinhala Stickers and GIF for S screenshot 3Sinhala Stickers and GIF for S screenshot 4