Roo - Sinhala Photo Editor

Roo Studio

Roo - Sinhala Photo Editor app icon
0.0 stars100,000+Free
PhotographyEveryoneVersion 1.2.5Updated 3/16/2026, 7:04:30 AM
Open in Store
Unleash your creativity with Roo – Sinhala Photo Editor. your all-in-one photo editing companion. Whether you want to enhance selfies, design eye-catching posts, or create stylish collages, Roo gives you everything you need right at your fingertips.
✨ Key Features:
• AI Tools: පැය ගණන් වද නොවී, තත්පර ගාණකින් ඔයාගේ ෆොටෝස් ඔටෝම එඩිට් කරගන්න AI Tools පාවිච්චි කරන්න.
• Versatile Editing Tools: Brightness, Contrast, Saturation, White Balance, Hue, Sharpen වගේ හැම මෙවලමකින්ම ඔයාගේ ෆොටෝස් වල පාට සහ පැහැදිලිකම හරියටම හදාගන්න.
• Creative Filters & Effects: Vintage, Modern, Cinematic, HSL, Neon වගේ කූල් ෆිල්ටර් සහ Effects යොදාගෙන ෆොටෝ එකට පට්ටම ලුක් එකක් දෙන්න.
• Collage Maker: ඔයාගේ ෆොටෝස් ටික එකට එකතු කරලා ලස්සන කොලෙජ් එකක් හදාගන්න.
• සිංහල සහ English ෆොන්ට්: ඔයාට ඕන විදියට සිංහල සහ English ෆොන්ට්ස් යොදාගෙන ෆොටෝ එකට Text එකක් දාගන්න පුළුවන්.
• Body Shape Editor: ඔයාගේ පෙනුම තවත් ලස්සන කරගන්න Body Shape එඩිටර් ටූල් එක පාවිච්චි කරන්න.
• තවත් විශේෂාංග: Aspect Ratios, Drawing Tools, Mirror effects, Pattern සහ Borders වගේ තවත් ටූල්ස් ගොඩක් මේකේ තියෙනවා.
ඉතින්, Roo ඇප් එක දැන්ම ඩවුන්ලෝඩ් කරලා ඔයාගේම ක්‍රියේටිව් අදහස් හැබෑ කරගන්න!

Download Roo Photo Editor today and bring your imagination to life!
________________________________________
Privacy Policy & Terms Your privacy is important to us. Roo is committed to protecting your personal data. Please read our Privacy Policy and Terms and Conditions to understand how we collect, use, and share information.

Privacy Policy: https://roo-photo-editor.web.app/Privacy.html
Terms and Conditions: https://roo-photo-editor.web.app/Terms.html
Developer email
info@roolk.space
Developer website
https://roolk.space
Released
Sep 24, 2025
Current version
1.2.5
Android version
8.0

Screenshots

Roo - Sinhala Photo Editor screenshot 1Roo - Sinhala Photo Editor screenshot 2Roo - Sinhala Photo Editor screenshot 3Roo - Sinhala Photo Editor screenshot 4Roo - Sinhala Photo Editor screenshot 5Roo - Sinhala Photo Editor screenshot 6