PowerX Battery Status

PowerZ Apps

PowerX Battery Status app icon
0.0 stars100,000+Free
ToolsEveryoneVersion 1.2.0Updated 10/25/2025, 2:06:29 PM
Open in Store
PowerX is here to help you understand and manage your phone's battery health. It's the easiest way to get a clear view of your battery's status and keep it in good shape.

ඔයාගේ ෆෝන් එකේ බැටරිය ගැන හැම තොරතුරක්ම දැනගෙන, හොඳින් කළමනාකරණය කරගන්න PowerX ඔයාට උදව් කරනවා. මේක ඔයාගේ ෆෝන් එකේ බැටරි තත්ත්වය හරියටම බලාගන්න තියෙන පහසුම ක්රමය.

PowerX Features

- Real-time Battery Status: ඔයාගේ බැටරියේ ආරෝපණ මට්ටම, වත්මන් තත්ත්වය සහ ඉතිරිව තියෙන කාලය ගැන හැම තොරතුරක්ම එක ක්ලික් එකකින් දැනගන්න පුළුවන්.

- Customizable Power Modes: ඕන විදියට Power Modes හදාගන්න, ගේම්ස් ගහනකොට, පොත් කියවනකොට, නැත්නම් සාමාන්ය භාවිතයේදී වගේ විවිධ අවස්ථා වලට ගැලපෙන විදියට වෙනස් power modes හදාගන්න

- Charging Notification: බැටරිය 100% ට චාජ් වුණාම ඔයාට notification එකක් දාගන්න පුළුවන්.

- Battery Health & Temperature: බැටරියේ Health එකයි උෂ්ණත්වයයි බලන්න: ඔයාගේ බැටරියේ තියෙන health එක සහ දැනට තියෙන උෂ්ණත්වය බලලා, බැටරිය හොඳ තත්ත්වයෙන් තියාගන්න පුළුවන්.

- Manage Background Apps: ඔයාට වැඩක් නැති Background Process manage කරගන්න

දැන්ම PowerX ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

You can read Our Privacy Policy and Terms and Conditions here.
- Privacy Policy : https://powerx-6b374.web.app/privacy.html
- Terms and Conditions: https://powerx-6b374.web.app/terms.html

Disclaimer...
PowerX is designed to help you optimize your battery health by identifying background apps and settings that may be impacting performance. It does not directly charge your battery or magically boost its capacity. PowerX provides valuable insights and tools to help you understand and manage your battery health.
Developer email
help.powerxpro@gmail.com
Released
Sep 6, 2025
Current version
1.2.0
Android version
6.0

Screenshots

PowerX Battery Status screenshot 1PowerX Battery Status screenshot 2PowerX Battery Status screenshot 3PowerX Battery Status screenshot 4PowerX Battery Status screenshot 5