School Bag: Past Papers

Lokantha Namal

School Bag: Past Papers app icon
100+Free
EducationEveryoneVersion 1.0.2Updated 3/9/2026, 6:18:26 PM
Open in Store
විභාගයට හොඳින්ම සූදානම් වෙන්න! SchoolBag එක හරහා ඔබට දැන් Past Papers, Model papers, Term Test Papers පහසුවෙන් ලබාගත හැක. ඊට අමතරව පෙළ පොත්(Text Books) කියවීමේ පහසුකම සහ ඔබේ දැනුම මැන බැලීම සඳහා Daily Tasks සහ Practice Tests ද ඇතුළත් කර ඇත.

වර්තමානයේ පවතින තරඟකාරී අධ්‍යාපන රටාව තුළ දරුවන් දැඩි පීඩනයකට ලක්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි. පොත් පත්වල බරත්, විභාගවල බියත් නිසා ඉගෙනීම බොහෝ විට "නීරස" අත්දැකීමක් බවට පත්ව ඇත.

මෙම ගැටලුවට විසඳුමක් ලෙස, නව තාක්ෂණය මුසු කරමින් අපි ඔබට "School Bag" හඳුන්වා දෙමු.

මෙය හුදෙක් ඇප් එකක් පමණක් නොවේ; මෙය ඔබගේ සාම්ප්‍රදායික පාසල් බෑගය වෙනුවට ආදේශ වන, සියලුම පහසුකම් එකම තැනකින් ලබා දෙන ඩිජිටල් විසඳුමයි.

School Bag සතු විශේෂාංග: ✅ Daily Tasks: එකවර පාඩම් නොකර, දිනපතා කුඩා අභ්‍යාස හරහා පහසුවෙන් දැනුම වර්ධනය. ✅ Textbooks & Short Notes: සියලුම විෂය නිර්දේශිත පෙළ පොත් සහ කෙටි සටහන් ඕනෑම තැනක සිට පරිශීලනය කරන්න. ✅ Monthly & Term Tests: වාර විභාග සහ මාසික පරීක්ෂණ සදහා ඇප් එක හරහාම මුහුණ දෙන්න.

ඔබේ දරුවාගේ අධ්‍යාපන බර සැහැල්ලු කරන්න, අදම School Bag ඩවුන්ලෝඩ් කරගන්න!
Developer email
slschoolbag@gmail.com
Released
Dec 29, 2025
Current version
1.0.2
Android version
7.0

Screenshots

School Bag: Past Papers screenshot 1School Bag: Past Papers screenshot 2School Bag: Past Papers screenshot 3School Bag: Past Papers screenshot 4School Bag: Past Papers screenshot 5School Bag: Past Papers screenshot 6