Shopbook: Digital Ledger Book
Shopbook
4.1 stars281 reviews100,000+Free
FinanceEveryoneVersion 2.8.38Updated 6/27/2026, 4:55:24 AM
Open in Storeඔබේ කඩේ පොත් ටික නැතිවෙයි කියලා දැන් බයවෙන්න එපා! 📉❌
කඩේ ණය පොත, මුදල් පොත, නැත්නම් තොග පොත කොහේ හරි අස්ථානගත වුණොත් වෙන සෙල්ලම දන්නවනේ? හැබැයි දැන් ඒ ගැන දුක් වෙන්න ඕනෙම නැහැ.
Shopbook App එක හරහා ඔබේ ව්‍යාපාරයේ ණය, මුදල්, තොග සහ ඉන්වොයිස් වාර්තා සියල්ලම 100% ක් සුරක්ෂිතව ඔබේ දුරකථනයෙන්ම ලේසියෙන්ම තබාගන්න.
Shopbook කියන්නේ Grocery shop, Hardware, Mobile shop හෝ ඕනෑම කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයක දෛනික වාර්තා තබාගැනීම වෙනුවෙන්ම හදපු, භාවිතය ඉතාමත් සරල Digital Ledger Book.
Accounting දැනුම අවශ්‍යම නැහැ! ❌
කඩදාසි පොත් පෑන් පීරන්න ඕනෙ නැහැ! ❌
ඔබට අවශ්‍ය වන්නේ ඔබේ Smart Phone එක විතරයි! 📲✨
ඔබේ ව්‍යාපාරයේ දෛනික ගනුදෙනු, Customer balances, Cash flow, Stock balance සහ Invoices සියල්ලම එකම App එකකින්, එකම තැනකින් බලාගන්න.
Shopbook App එකෙන් ඔබට ලැබෙන වාසි: 👇
📒 Credit Book (ණය වාර්තා තබාගැනීම)
තත්පරෙන් සටහන් කරන්න: Customer කෙනෙකුට ණයට දුන් මුදල් තත්පර කිහිපයකින් ඇතුළත් කරන්න.
පැහැදිලි ගිණුම්: Customer අනුව මුළු ණය මුදල සහ ඉතිරි මුදල ඕනෑම වෙලාවක බලන්න.
ඉක්මන් මතක් කිරීම්: WhatsApp හෝ SMS හරහා ආචාරශීලීව Payment Reminders යවන්න. ණය මුදල් ඉක්මනින්ම එකතු කරගන්න.
💰 Cash Book (මුදල් වාර්තා තබාගැනීම)
ආදායම්/වියදම් පාලනය: දෛනික ආදායම් සහ වියදම් ලේසියෙන්ම සටහන් කරන්න.
Cash In / Cash Out: හැම ගනුදෙනුවක්ම එකම තැනක සටහන් වන නිසා අද දවසේ මුදල් තත්ත්වය (Cash balance) Phone එකෙන්ම බලාගන්න පුළුවන්.
මූල්‍ය වාර්තා: දිනපතා, සතිපතා සහ මාසික Cash Summaries මගින් ව්‍යාපාරයේ ලාභ-අලාභ පැහැදිලිව වටහාගන්න.
📦 Stock Book (තොග වාර්තා තබාගැනීම)
තොගය Track කරන්න: කඩේ තියෙන බඩු තොගය (Stock In / Stock Out) හරියටම පාලනය කරන්න.
අඩුපාඩු කලින්ම දැනගන්න: Low Stock Items (ඉක්මනින් ඉවරවෙන්න යන බඩු) මොනවාදැයි කලින්ම හඳුනාගෙන ඇණවුම් කරන්න.
Sales Reports: විකුණුම් වාර්තා හරහා වැඩිපුරම අලෙවි වන භාණ්ඩ සහ ලාභය පරීක්ෂා කරන්න.
🧾 Invoice Book (Digital බිල්පත් සෑදීම)
වෘත්තීයමය ඉන්වොයිස්: ඉතාමත් ආකර්ෂණීය ඉන්වොයිස් (Bills) පහසුවෙන්ම සාදන්න.
පහසුවෙන් යවන්න: සාදාගත් බිල්පත Print කරන්න, නැත්නම් PDF එකක් ලෙස සෘජුවම Customer ගේ WhatsApp එකටම යවන්න.
ලංකාවේ ව්‍යාපාරිකයන් 100,000කට අධික පිරිසකගේ විශ්වාසය! ⭐⭐⭐⭐⭐
Shopbook කියන්නේ සාම්ප්‍රදායික පොත්පත් වෙනුවට ඔබේ ව්‍යාපාරයට නව පණක් දෙන සරලම Digital Solution එකයි. අදම ඔබේ කඩේ ණය පොත, මුදල් පොත, තොග පොත සහ Invoice records සියල්ලම එකම App එකකට ගන්න.
📲 අදම Shopbook App එක Download කරගන්න!
📞 උදව්වක් අවශ්‍යද?
App එක සම්බන්ධයෙන් ඔබට කිසියම් හෝ ගැටලුවක් ඇත්නම්, අපගේ සහය සේවාව සම්බන්ධ කරගන්න:
දුරකථන අංකය: 078 247 0168
ඊමේල් ලිපිනය: contact@shopbook.lk

Developer email
contactshopbook@gmail.com
Developer website
https://shopbook.lk/Released
Nov 29, 2021
Current version
2.8.38
Android version
7.0
Reviews & Ratings
4.1
out of 5
5
4
3
2
1
⚠️ Users report mixed experiences
281 reviews