Mahamevnawa Pirith

Mahamegha

Mahamevnawa Pirith app icon
10,000+Free
Music & AudioEveryoneVersion 1.1.0Updated 2/1/2026, 3:48:15 AM
Open in Store
Experience the serene chanting of All-night Pali - Sinhala Pirith, chanted by the venerable monks of Mahamevnawa Buddhist Monastery.

Features:

Pali - Sinhala Chanting: Includes both original Pali stanzas and their Sinhala meanings for better understanding.

Online & Offline Access: Listen to Pirith online or download your favorite tracks to listen offline anytime, anywhere.

Eye-Friendly Dark Mode: Specially designed with Dark Mode to ensure a comfortable viewing experience, especially at night.

Completely Free: This app is provided as a Dhamma gift, free of charge for everyone.

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් ඉතාමත් ශාන්ත ලෙස සජ්ඣායනා කරන ලද සර්වරාත්‍රික පාලි - සිංහල පිරිත් දේශනා දැන් ඔබට මෙම ඇප් එක හරහා ශ්‍රවණය කළ හැකිය.

විශේෂාංග:

පාලි - සිංහල සජ්ඣායනා: පිරිත් දේශනාවල අර්ථය ද තේරුම් ගත හැකි වන පරිදි පාලි සහ සිංහල යන භාෂා දෙකෙන්ම අන්තර්ගත වේ.

ඔන්ලයින් සහ ඕෆ්ලයින්: පිරිත් දේශනා සජීවීව ශ්‍රවණය කිරීමට හෝ ඩවුන්ලෝඩ් කරගෙන අන්තර්ජාලය නොමැතිව (Offline) ඕනෑම වේලාවක ශ්‍රවණය කිරීමට හැකියාව ඇත.

නෙතට පහසු ඩාක් මෝඩ් (Dark Mode): රාත්‍රී කාලයේදී වුවද ඇස්වලට වෙහෙසක් නොවන අයුරින් භාවිතා කිරීමට ඩාක් මෝඩ් පහසුකම ඇතුළත් කර ඇත.

සම්පූර්ණයෙන්ම නොමිලේ: කිසිදු මුදල් අය කිරීමකින් තොරව සැමට දහම් දායාදයක් ලෙස පිරිනමනු ලැබේ.
Developer email
apps@mahamegha.store
Developer website
https://mahamegha.store/
Released
Dec 19, 2025
Current version
1.1.0
Android version
7.0

Screenshots

Mahamevnawa Pirith screenshot 1Mahamevnawa Pirith screenshot 2Mahamevnawa Pirith screenshot 3Mahamevnawa Pirith screenshot 4Mahamevnawa Pirith screenshot 5Mahamevnawa Pirith screenshot 6