Smart ඉස්කෝලෙ (Smart Iskole)

KnowhowX

Smart ඉස්කෝලෙ (Smart Iskole) app icon
1,000+Free
EducationEveryoneVersion 2.3.0Updated 5/9/2026, 7:26:29 AM
Open in Store
අපේ විශ්වාසය තමයි, හැම සිසුවෙක්ම ඉහළම සාර්ථකත්වයට ළඟා විය හැකි කියන එක. අපේ Mobile App එක මගින් 6, 7, 8, 9, O/L සහ A/L විභාගවලින් උපරිම ලකුණු ලබාගැනීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙනවා. නවීන AI තාක්ෂණය, සිසුන්ගේ මනෝ විද්‍යාව සහ නවීන ඉගෙනුම් ක්‍රමවේද ඒකාබද්ධ කළ මෙම App නිසා, විභාග ප්‍රතිඵල වැඩි කරගත හැකි බව තහවුරු වී ඇත.

➤ AI සමඟ කෙලින්ම කතා කරන්න : ඕනෑම දෙයක් තේරුම් ගන්න AI සමඟ Chat කරන්න. AI විෂය නිර්දේශය පදනම් කරගෙන පමණක් පිළිතුරු දෙන අතර, Text Book එකේ හරියටම ඒ පිළිතුර ඇති Page එකත් පෙන්වා දෙනවා.

➤ සියලු විෂයන් සඳහා කෙටි සටහන්, Video පාඩම් සහ AI සමඟ දැනුම ලබාගැනීම.

➤ විද්‍යා, වාණිජ සහ කලා විෂය ධාරා : A/L ධාරාවට අනුව සිසුවාට ගැලපෙන විෂය නිර්දේශ සහ අන්තර්ගතය.

➤ පාඩම් කිරීමේ සහාය : Timetable සැකසීම, දිනපතා පුහුණුව, සහ ඔබ පාඩම් කරන කාලය Analyze කිරීම.

➤ MCQ සහ Flashcard පුහුණුව : ඉක්මනින් සහ ඵලදායී ලෙස කරුණු මතක තබාගැනීමට.

➤ Grade 6 සිට A/L දක්වා සම්පූර්ණ විෂය නිර්දේශ : සියලු ශ්‍රේණි සඳහා ආවරණය කළ අන්තර්ගතය.

➤ ලෙහෙසියෙන්ම Progress එක සටහන් කරන්න : ඔබ ඉගෙනගන්නා දේ Track කරමින් ඔබේ ප්‍රගතිය පහසුවෙන් කළමනාකරණය කරන්න.

➤ පසුගිය O/L සහ A/L ප්‍රශ්න පත්‍ර : පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, Model Papers, Term Test Papers, ජනප්‍රිය පාසල්වල Term Test Papers සහ සම්පූර්ණ විෂය නිර්දේශ ද ඇතුළත්ව.

➤ විශ්වවිද්‍යාල සුදුසුකම් සහ Z-Score : සිසුවාගේ ප්‍රගතියට අනුව ඇතුළත් විය හැකි විශ්වවිද්‍යාල සහ පාඨමාලා පිළිබඳ සවිස්තරාත්මක විස්තර.

➤ තවත් බොහෝ විශේෂාංග සමඟ
Developer email
info@knowhow.lk
Developer website
https://knowhow.lk
Current version
2.3.0
Android version
7.0

Screenshots

Smart ඉස්කෝලෙ (Smart Iskole) screenshot 1Smart ඉස්කෝලෙ (Smart Iskole) screenshot 2Smart ඉස්කෝලෙ (Smart Iskole) screenshot 3Smart ඉස්කෝලෙ (Smart Iskole) screenshot 4Smart ඉස්කෝලෙ (Smart Iskole) screenshot 5