Smart ශිෂ්‍යත්ව (Shishyathwa)

KnowhowX

Smart ශිෂ්‍යත්ව (Shishyathwa) app icon
1,000+Free
EducationEveryoneVersion 3.3.0Updated 2/7/2026, 4:42:08 PM
Open in Store
ස්මාර්ට් ශිෂ්‍යත්ව (Smart ශිෂ්‍යත්ව) අපේ විශ්වාසය තමයි, හැම දරුවෙක්ම ඉතා දක්ෂ දරුවෙක් කියන එක. අපේගේ Mobile App එක මගින් දරුවාගේ දක්ශතා සහ දුර්වලතා හොඳින් හඳුනා ගෙන එයාලට එවා වැඩි දියුණු කරගන්නා ආකාරය කියල දෙනවා. මොකද, මේ වගේ නවීන ඉගෙනුම් ක්‍රම නිසා විභාග ප්‍රතිඵල 40%ක් වගේ වැඩි කරගන්න පුළුවන් කියලා පරීක්ෂණවලින් පෙන්නුම් කරලා තියෙනවා. අපි AI තාක්ෂණය, දරුවාගේ මනෝ විද්‍යාව සහ නවීන ඉගැන්නුම් ක්‍රමවේද එකට එකතු කරලා හදලා තියෙන මේ Mobile App එක නිසා, දරුවට පුළුවන් එයාගේ උපරිම හැකියාවට එන්න, ඒ වගේම 5 ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ගන්න. ⭐


➤ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර : සවිස්තරාත්මක පැහැදිලි කිරීම්, Video සහ Animations සමඟින්.
➤ දුර්වලතා ඉලක්ක කරගත් පුද්ගලාරෝපිත ප්‍රශ්න : දරුවාගේ දුර්වලතා හඳුනාගෙන, ඒවා මගහරවා ගැනීම සඳහා සකස් කළ ප්‍රශ්න.
➤ රචනා පුහුණුව සහ විද්‍යාත්මක සංකල්ප : දරුවන්ට තේරෙන ලෙස රචනා ලියන ආකාරය පැහැදිලි කරයි
➤ ඉංග්‍රීසි භාෂා පුහුණුව : ශිෂ්‍යත්ව විභාගයට ගැලපෙන ලෙස සකස් කර ඇත.
➤ ඉහළම ලකුණු ලභාගත් සිසුන් ගේ ලැයිස්තුව : දිවයිනේ ප්‍රථමයා වීමට දරුවන්ව පොළඹවයි.
➤ පාසල් සුදුසුකම් සහ කඩඉම් ලකුණු : දරුවාගේ ප්‍රගතියට අනුව ඇතුළත් විය හැකි පාසල් ගැන විස්තර.
➤ දෙමාපියන් සඳහා දෛනික ප්‍රගති වාර්තා
➤ 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා පුළුල් විෂය නිර්දේශ
➤ ක්‍රීඩාවක් ආකාරයට සැකසූ ඉගෙනුම් ක්‍රම: මෙමගින් පාඩම් කිරීම විනෝදජනක කරයි.
Developer email
info@knowhow.lk
Developer website
https://knowhow.lk/
Current version
3.3.0
Android version
7.0

Screenshots

Smart ශිෂ්‍යත්ව (Shishyathwa) screenshot 1Smart ශිෂ්‍යත්ව (Shishyathwa) screenshot 2Smart ශිෂ්‍යත්ව (Shishyathwa) screenshot 3Smart ශිෂ්‍යත්ව (Shishyathwa) screenshot 4Smart ශිෂ්‍යත්ව (Shishyathwa) screenshot 5Smart ශිෂ්‍යත්ව (Shishyathwa) screenshot 6