CookBook AI - Sinhala Recipes

CookBook AI

CookBook AI - Sinhala Recipes app icon
10,000+Free
LifestyleEveryoneVersion 1.0.5Updated 4/28/2026, 6:09:06 AM
Open in Store
අද මොනවද උයන්නේ?
හැමදාම එකම කෑම කාලා එපා වෙලාද?
ඔයාගේ Fridge එකේ තියෙන දේවල් වලින්ම විනාඩි කිහිපයකින් රසම රස කෑම හදන්න කියලා දෙන - Cook Book AI – Smart Recipe App

Features :

📸 AI Fridge Scanner (Snap & Cook):
ඔයාගේ Fridge එක ඇතුල Scan කරන්න විතරයි තියෙන්නේ. ඒ වෙලාවේම හදන්න පුලුවන් Recipes List එකක් CookBook AI ඇප් එකෙන් ඔයාගේ අතටම ලැබෙනවා.

🥘17+ Categories | 1000+ Recipes :
දේශීය හෙළ බොජුන් වගේම Chinese, Japanese, Italian , Indian … වගේ ජාත්‍යන්තර කෑම වර්ග ඇතුලත් Categories 17 ක Recipes එකම තැනකින්.

🔍Smart Recipe Search :
ඕනෑම කෑමක් තප්පරයකින් හොයාගන්න Search කරන්න විතරයි තියෙන්නේ.

🥗Favorites & Trending:
ඔයා කැමති Recipes Favorite Save කරලා තියාගන්න වගේම Trending Recipes දැනගන්න.

🍱Personalized Diet & Meal Plans :
Breakfast, Lunch , Dinner Recipes විතරක් නෙවෙයි Diet කරන අයට ගැලපෙන recipes ගන්නත් පුලුවන්.

👨‍🍳 Beginner Friendly
පියවරෙන් පියවර easy guide , උයන්න දන්නෙ නැති කෙනෙක්ටත් simple.
අමතර වියදම් නැතුව රසට කෑම කාලා, ලෙඩ නොවී ජීවත් වෙන්න.

👉 අදම Cook Book AI - ස්මාර්ට් රෙසිපි ඇප් එක Download කරගන්න…

Cook Book AI - Smart Recipe Assistant

Tired of cooking the same meals? Turn your available ingredients into delicious dishes in minutes with Cook Book AI.

Key Features:

• AI Fridge Scanner: Just snap a photo of your fridge and get instant recipe ideas using what you already have.

• Smart Diet Plans: Healthy recipes for Breakfast, Lunch, and Dinner, specially curated for diet-conscious users.

• 17+ Categories: Explore 1,000+ recipes including Rice, Curries, Bakery, and Drinks from around the world.

• Beginner Friendly: Step-by-step easy guides that make cooking simple for everyone, even if you’ve never cooked before.

• Search & Favorites: Find any dish instantly and save your top recipes for later.

Save money and cook smart! Download Cook Book AI today.

Visit for support :
Privacy - https://www.cookbookceylon.com/Privacy.html
Terms - https://www.cookbookceylon.com/Terms.html
Support - https://www.cookbookceylon.com/ContactUs.html
Developer email
help@cookbookceylon.com
Released
Mar 30, 2026
Current version
1.0.5
Android version
7.0

Screenshots

CookBook AI - Sinhala Recipes screenshot 1CookBook AI - Sinhala Recipes screenshot 2CookBook AI - Sinhala Recipes screenshot 3CookBook AI - Sinhala Recipes screenshot 4CookBook AI - Sinhala Recipes screenshot 5