ඉංග්රීසි app එක (400+ සටහන්)
KWD Sandun Sirikumara
අපි ශ්රී ලංකාව තුල ඉංග්රීසි-සිංහල භාෂා පරිවර්තන සේවාවන් හා ඉංග්රීසි භාෂාමය සේවාවන් ලබාදෙන සමූහයක් වන අතර ශ්රී ලාංකික ඔබගේ ඉංග්රීසි භාෂාමය පෞරුෂය හැඩගැන්වීම උදෙසා අප විසින් සම්පාදනය කරන ලද ස්වයං අධ්යන ඉංග්රීසි පොත් මේ වනවිටත් ලංකාව පුරා සිටින බොහෝ පිරිස් ලබාගනිමින් සිටියි.
එම පොත්වල අඩංගු කරුණු ඇතුළත්ව සකස්කරන ලද මෙම app එක මගින් ඕනම කෙනෙකුට පහසුවෙන් තනියම ඉංග්රීසි භාෂාව පුහුණුවිය හැක. මෙහි සියලු පාඩම් සිංහලෙන් විස්තර කරන අතර එකවර වර්ෂයකට හෝ හැමදාටම app එකේ සියලු පාඩම් unlock කරගත හැක. මෙම app එක තුල පහත සඳහන් සියලු කොටස් අන්තර්ගත වේ.
1. Grammar & Spoken
2. Business English
3. Vocabulary Building
4. English Essays
5. English Exercises
කතෘ ගැන
කේ.ඩබ්.ඩී. සඳුන් සිරිකුමාර
කතෘගේ සුදුසුකම්
- Sworn Translator (Ministry of Justice)
- Former Banker / English Tutor
- HD in English (Cardiff Metropolitan University)
- TESOL / Dip.in English
- Dip.in Translation & Interpretation
- DABF / IABF
- Member of OHT/Blend

Developer email
ssirikumara@gmail.com
Developer website
https://setranslator.com/Released
Aug 9, 2025
Current version
1.6.5
Android version
7.0