Bus & Truck Arena - බස් ට්‍රක්

BUS ARENA

Bus & Truck Arena - බස් ට්‍රක් app icon
10,000+Free
SimulationEveryoneVersion 0.0.3Updated 8/31/2026, 11:22:15 AM
Open in Store
බස් ට්‍රක් පිස්සො වෙනුවෙන්මයි.
සුපිරි Driver කෙනෙක් වෙන්න තිබ්බ හීනේ අදම සැබැ කරගන්න
ලංකාවෙ වටේම රවුම් ගහන්න
එහෙනම් අද ඉඳන් Steering wheel ඔයාගෙ අතේ!
Bus එකක්ද?
Truck එකක්ද?
Ten Wheel එකක්ද?
Bowser එකක්ද?
කැමතිම වාහනේ තෝරගෙන ලංකාවේ අපේම පාරවල් දිගේ ගමනක් යමුද?
ඔයාගේ ගම හරහා Drive කරන්න...
කොළඹ හතේ නෙළුම් කුලුන ගාවින් රවුමක් ගහන්න...
ලංකාවේ ලස්සන තැන් ඔයාම හොයන් යන්න
පොඩි කාලේ වාහන දැක්කම තිබ්බ පිස්සුව ආයෙමත් අවුස්සගමුද
හැබැයි මේක නිකන් Accelerator එක පාගලා යන ගේමක් නෙවෙයි හොඳේ... පාරේ තියෙන හැම challenge එකක්ම පහු කරලා නියම Driver කෙනෙක් කියලා ඔප්පු කරන්නන් වෙයි!
මේක ලංකාවේ අපේම කොල්ලෝ ටිකක් හදපු පට්ටම පට්ට game එකක් තමයි ඉතින් . දැන්ම Bus & Truck Arena Download කරලා... හීනයේ හිටපු Driver කෙනා ඔයාම වෙන්න

GAME FEATURES

4 Unique Maps — Test your driving skills across 4 distinct and challenging environments

Fully Customizable Garage — Equip custom rims, unique skins, and fresh paint jobs to make your vehicle truly yours

Expand Your Fleet — Unlock and drive a variety of powerful buses and trucks

Bilingual Experience — Seamlessly switch between English and Sinhala
Customizable Controls — Configure your controls exactly how you like in Settings

LEADERBOARDS
Compete against players country wide! Climb the ranks and see your username at the top of the leaderboard.

DISCLAIMER
Leaderboard standings update based on player performance and are subject to change.
Download Bus & Truck Arena now and prove you're the ultimate road pro
Developer email
busarenalanka@gmail.com
Developer website
https://busarena.space/
Current version
0.0.3
Android version
7.1

Screenshots

Bus & Truck Arena - බස් ට්‍රක් screenshot 1Bus & Truck Arena - බස් ට්‍රක් screenshot 2Bus & Truck Arena - බස් ට්‍රක් screenshot 3Bus & Truck Arena - බස් ට්‍රක් screenshot 4Bus & Truck Arena - බස් ට්‍රක් screenshot 5Bus & Truck Arena - බස් ට්‍රක් screenshot 6